ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය සභා වෙඩ් අඩවි අතරට වැල්ලවාය ප්‍රාදේශීය  සභා  වෙබ් අඩවිය ද  එක්කර ඒ හරහා මහජන පුස්තකාල සේවාව ව්‍යාප්ත කිරීමට හැකියාව ලැබීම පිළිබඳව සතුටු වන අතර, වැල්ලවාය ප්‍රාදේශීය සභා බල ප්‍රද්ශයේ පමණක් නොව මුළු ලොව පුරාම විශ්ව දැනුම බෙදාදීම සඳහා කටයුතු සැළසීමට හැකිවීම පිළිබඳව සතුටු වන්නෙමු.

එසේම තොරතුරු තාක්ෂනයේ දියණුවත් සමඟ පුස්තකාල සම්පත් හා ඥාණ සම්භාරය කඩිනමින් ඔබඅතට පත්කිරීමට ගන්නා වු වෙහෙසේ ප්‍රථිඵලයක් ලෙස මෙය ඔබ අතට පත්කිරීමට හැකිවාව ලැබීඇත.  මෙම වෙබ් අඩවිය නිර්මාණය  කිරීම සඳහා ඇපකැපවී කටයුතු කල පැල්වත්ත සීනී කර්මාන්තායතනයේ     rx. ,laud,a සොහොයුරාට හෘදයාංගම ස්තූතිය පුදකර සිටිමි.

වෙබ් අඩවියට ඔබ සැම සාදරයෙන් පිළිගනිමි.

ඩි.එම්.සේනානායක

සභා ලේකම්,

වැල්ලවාය ප්‍රාදේශීය සභාව

Cheap Nike Air Max 2017 For Online Sale

Sinhala Tamil Unicode

Go to top